පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව එක්සත් ජාතික පක්ෂය ඡන්ද 1,18,845 ක් ලබා දිස්ත්‍රික්කය ජයග්‍රහණය කර ඇත. එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 1,03172 ක් ලබාගෙන ඇත.
පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් එජාපයට ආසන 3ක් හා සන්ධානයට ආසන 2ක් වශයෙන් ආසන බෙදී ගොස් ඇත.
ජනතා විමුක්ති පෙරමුණට පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ඡන්ද 13,497ක් ලබාගෙන ඇති අතර ඔවුන්ට කිසිදු ආසනයක් දිනා ගැනීමට හැකිවී නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd