ගම්පහ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බලකොටුවක්ව පැවැති අත්තනගල්ල ආසනයේ ජය එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 44926 ක් ලබා ජයග්‍රහණය කර අැත. හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ආසනය වන්නේද අත්තනගල්ලයි.
එක්සත් ජාතික පක්ෂය ඡන්ද 42371 ක් ලබාගෙන ඇති අතර ජනතා විමුක්ති පෙරමුණට අත්තනගල්ලෙන් හිමිව ඇති ඡන්ද සංඛ්‍යාව 6973කි. ගියවර ජනපතිවරණයේදීද අත්තනගල්ල ආසනයේ ජය හිමිවූයේ මහින්ද රාජපක්ෂ මහතාටය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ චන්ද්‍රිකා මහත්මිය ඉන්නකන් අත්තනගල්ල ආසන ජය ලැබේ ..(ම)
අපේ චන්ද්‍රිකා මහත්මිය ඉන්නකන් අත්තනගල්ල ආසන ජය ලැබේ .. (ම)
මෙවර ශ්‍රී.ල.නි.ප යට චන්ද්‍රිකාගෙන් කිසිම සහයක් ලැබුණෙන නැ(නදී)
නමුත් ඔය කියන මහත්මිය ප්‍රර්ථනා කලේ ඕක නෙවේනේ (ම)
පබා නිසා හොඳට ගියා.(ම)
චන්ද්‍රිකා මැතිණියට ජයවේවා! (නි)