පුත්තලම දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලයට අනුව එක්සත් ජාතික පක්ෂයට එහි බලය හිමිවී ඇත. එක්සත් ජාතික පක්ෂය 180185 ක ඡන්ද ප්‍රමාණයක් ලබා එම දිස්ත්‍රික්කයේ ආසන 5 ක් හිමිකරගෙන ඇති අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිව ඇත්තේ ආසන 3කි.
ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රමාණය 153130 කි.
ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 12211 ක් ලබාගෙන ඇතත් මන්ත්‍රී ධූරයක් පුත්තලම දිස්ත්‍රික්කයෙන් හිමිව නැත. එම දිස්ත්‍රික්කයෙන් තරග කළ ස්වාධීන කණ්ඩායම් අංක 4 ඡන්ද 9547 ක් ලබාගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd