මොනරාගල දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රී ධූර 3ක් හිමිව ඇත. එක්සත් ජාතික පක්ෂයට හිමිව ඇති මන්ත්‍රී ධූර සංඛ්‍යාව 2කි.
සන්ධානය සමස්ත දිස්ත්‍රික්කයෙන් ඡන්ද 13,8136 ක් ලබාගෙන ඇති අතර එජාපය ලබා ඇති ඡන්ද සංඛ්‍යාව 11,0372 කි.
ජනතා විමුක්ති පෙරමුණට ලබාගැනීමට හැකිව ඇත්තේ ඡන්ද 13,626 ක් පමණි. ඔවුන්ට මොනරාගලින් ආසනයක් හිමිව නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd