හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලු ආසනවල ප්‍රතිඵල මේ වන විට නිකුත් කර අවසන්ය. යාපනය දිස්ත්‍රික්කයේ ආසන 12න් 11කම ප්‍රතිඵල නිකුත් කර ඇත. ඒ අනුව හම්බන්තොට ජයග්‍රහණය එක්සත් ජනතා නිදහස් සන්ධානය හිමිකරගෙන ඇත.
යාපනය දිස්ත්‍රික්කයේ මේ වන විටත් ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය ඉදිරියෙන් සිටී.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ආසන 4න් 3කම ප්‍රතිඵල මේ වන විට නිකුත්ව ඇති අතර එයින් එක්සත් ජාතික පක්ෂය ඉදිරියෙන් සිටී. සන්ධානය ඉදිරියෙන් සිටින මාතර දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය සඳහා තවත් ලැබීමට ඇත්තේ එක් ආසනයක ප්‍රතිඵල පමණි. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ආසන 4න් 3කම ප්‍රතිඵල මේ වන විට නිකුත්ව අවසන්වී ඇති අතර එහි එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd