මාතලේ දිස්ත්‍රික්කයේ සමස්ත ජයග්‍රහණය හිමි කරගැනීමට එක්සත් ජාතික පක්ෂය සමත්ව ඇත. ඔවුන් ලබාගෙන ඇති මුළු ඡන්ද සංඛ්‍යාව 138241 කි. ඒ අනුව මන්ත්‍රී ධූර 3කට හිමිකම් කීමට එජාපයට හැකියාව ලැබී ඇත.
එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 126315 ක් හිමිකරගනිමින් මන්ත්‍රී ධූර දෙකකට හිමිකම් කියයි.
ජනතා විමුක්ති පෙරමුණ මාතලේ දිස්ත්‍රික්කයෙන් ඡන්ද 10947 ක් හිමිකරගත්තද ඔවුනට මන්ත්‍රී ධූරයක් හිමිව නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd