ගාල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ඡන්ද 312518 ක් ලබාගත් එක්සත් ජනතා නිදහස් සන්ධානය ආසන 6ක් හිමිකරගෙන ඇත.
එක්සත් ජාතික පක්ෂයට හිමිව ඇති මන්ත්‍රී ධූර සංඛ්‍යාව 4කි. ඔවුන් ඡන්ද 265180 ක් ලබාගෙන ඇත. ජනතා විමුක්ති පෙරමුණ ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 37,778කි. ඔවුන්ට කිසිදු මන්ත්‍රී ධූරයක් හිමිව නැත. බොදු ජන පෙරමුණ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඡන්ද 3041 ක් ලබාගෙන ඇත.
2010 මහ මැතිවරණයේදී සන්ධානය ලබාගත් ආසන 7න් එකක් ඔවුනට අහිමිවී ඇති අතර එජාපයට ගියවර හිමිවූයේ ආසන දෙකක් පමණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd