මෙවර මහ මැතිවරණ තරඟ කළ හිටපු අමාත්‍යවරුන් , හිටපු නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකුම සිය මන්ත‍්‍රීධූර රැක ගැනීමට අසමත්වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි
ඒ අතරේ හිටපු අමාත්‍යවරුන් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රීවරුන් වන පියසේන ගමගේ (ගාල්ල) මහින්ද සමරසිංහ ( කළුතර ) ලක්ෂ්මන් යාපා අබේවර්ධන (මාතර) නිරූපමා රාජපක්ෂ (හම්බන්තොට) ජගත් පුෂ්පකුමාර (මොණරාගල) තිස්ස කරලියද්ද (අනුරාධපුර) එස්.බී. දිසානායක (මහනුවර) විජිත් විජයමුණී (මොණරාගල) වන බව එම ආරංචි මාර්ග පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ දෙයියනේ ජන්ද මැෂිම කියලා නේද කිව්වෙ එස්.බී ට (ම)
තමන්ට වන සෙතක් ගැන නෙමෙයි රටට වන සෙතක් ගැන හිතලා වැඩ කලානම් අද මෙහෙම වෙන්නේ නැහැනේ.(ම)
ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයීය අධ්‍යාපනය විනාස කර දැමු එස් බී ට නම් එසේ විය යුතුමය.. (ම)
ඉසුරන්දි, හරියටම හරි, රට ඉවරයි. සෝම හාමුදුරුවන් කිව්වා ටික වෙන්න තව ටික කාලයයි.(ම)
එස් බි කියන්නේ ඉතාමත් හොද විනයක් තිබුණු ඇමතිවරයෙක්. (ම)
පිවිතුරු යහපාල මහත්තයෝ දැන් සතුටුයි නේද? (ම)
හොඳ වැඩේ. සමහරුන්ගේ විනය කොහෙද තිබුණේ? (නි)
ජයන්ත හරි. (නි)
අධ්‍යාපනය විනාශ කරමින්,කට වාචාල දෙඩ වු එස්.බී.ගෙදර යවපු අයට රටේ ජනතා ප්‍රණාමය හිමි විය යුතුයි.(ම)
ඕකට තමයි කළකම් පලදෙනවා කියන්නේ(නදී)
අනිවාර්යෙන්ම පරාදවිය යුතු අය තමයි මේ. (නදී)
මේ ඔක්කොම මහින්දට එරෙහි වුවො (නදී)
මේ ලැයිස්තුවේ ඉන්න තවත් අය ගැන දැනගන්න ආසයි, මගේ ලැයිස්තුවත් එක්ක සසදන්න. ජනතාවගේ හොඳම තීරණයක් එස්බී ගෙදර යැවීම.(නදී)
කන්නන්ගර මහත්තයෝ , නිදහස් අද්‍යාපනයට කරපු නස්පැත්තියට මෙන්න දිට්ට ධම්ම වේධනිය කර්ම පල දෙන අපූරුව (නදී)
කෝ මේ පිවිතුරු යහපාල?(නදී)
අනේ සාදු(නදී)
යහපාල මහත්තයා එස් බී ට විනයක් තිබුනා කියපුවාම මට හිනාවෙන්නේ කොහෙන්ද කියලා හිතාගන්න බැරිවුනා.(නදී)
දැන් ඉතින් ටී.එන්.ඒ ගහන පදයට නටපල්ලා. (නදී)
මර්වින්ට සහ එස් බී ට හොඳ තනතුරු හදලා දෙමුද ? (නදී)
යහපාල මහත්මයෝ, තරහ ගන්න එපා, විජිතමුනිට බොහොම හොඳ විනයක් තියෙනවා. එස් බි ගේ විනය ගැන බලද්දී නම් (නදී)
නිතරම වාචාල කතා කියන, නිතරම වාසි පැත්තට පනින්න බලාගෙන හිටිය අය පරාජය කළ ජනතාවට මගේ ප්‍රණාමය! (නි)
දැන් පත්වෙලා ඉන්න අයටත් මේක පාඩමක් වියයුතුයි. (නි)
විජිත් විජයමුණීට ඔහොම විය යුතුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කලේ මෙයා තමයි අප්පොච්චි මලා කියලා.(නදී)
නරකද දැන් මැද මුලණ පැත්තේ ගියා නම් (නදී)
එස් බී ගෙදර යැවීම ගැන සියල්ලටම මාගේ ප්‍රණාමය.(නදී)
මෙහෙම වෙන්න ඕනේ (නදී)
මහින්ද සමරසිංහ බෝඩ් වෙන්න තිබුනා. අපරාදේ (නදී)
එස් බී ගේ විනය හොඳ නිසා වෙන්නැති, එයාට විනේ කෙටුනේ.(නදී)