රත්නපුර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය එම දිස්ත්‍රික්කයේ ජය හිමිකරගෙන ඇති අතර ඔවුන් ආසන 6 කට හිමිකම් කියයි. ඔවුන්ගේ ඡන්ද සංඛ්‍යාව 323636 ක් ලබාගෙන ඇත.
එක්සත් ජාතික පක්ෂය ඡන්ද 284117 ක් ලබා රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසන 5ක් හිමිකර ගැනීමට සමත්ව ඇත.
ජනතා විමුක්ති පෙරමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාව 21525 කි. ඔවුන්ට ආසන හිමිව නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd