කොළඹ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක උදය ගම්මන්පිළ මහතා පරාජය බාරගන්නා බව සඳහන් කරමින් සිය නිල ෆේස්බුක් ගිණුමේ පණිවිඩයක් සටහන් කර ඇත.
ඒ අනුව මව්බිම ආරක්ෂා කරගැනීමට ඉදිරිපත්වූ සැමට ස්තූතිය පුද කරන බවත් මැතිවරණය පරාජය වුවත් තම අරගලය ඉදිරියටත් ගෙන යන බව ඔහු සිය පණිවිඩයේ සඳහන් කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබගේ අනාගත සියලු වැඩ සාර්ථක වේවා ඔබ වැදගත් මහත්මයෙක් (බ)
තමුන්නාන්සේලා පරාජය බර අරගෙන ගෙදරට වෙලා ඉදියි නමුත් වපුරපු ජාතිවාදී විස නසන්න තව දසක ගානාක් විදවන්න අපිට වෙයි (ම)
මෙතන කිසිම අරගලයක් නැහැ උදය ඔයා වගේ උගත් මනුස්සයෙක් ඔහොම වෙන්න එපා. මිනිස්ටර් කෙනෙක් වෙලා ඔයාගේ උගත් කමින් රටට සේවය කරන්න. (නදී)
මේක වෙන්න බැහැ (නි)
අනේ සාදූ සාදූ....!! (නි)
මොකක්ද දන්නෙ නැහැ අරගලය? (නි)
දැන්වත් යථාර්ථය තේරුම්ගන්න (නි)
මොන අරගලයද? (නි)
අපි ඔබ සමඟයි. දැන් රට ඉවරයි (නි)
අන්තිමට තිබුණු ගෞරවයත් නැතිවුණා (නි)
අනේ අනිච්චේ! (නි)
තව පොඩ්ඩක් ඉවසන්නකෝ.... (නි)
අපි මව්බිම හොරුන්ගෙන් බේරාගතිමු (නි)
අයියෝ මෙතුමා වගේ පිවිතුරු ,අවංක ,නිර්මල .ජනතාවාදී ......... නායකයෙක් පරාද වීම ජාතික ව්‍යසනයක් අපේ හදපත්ලෙන් නැගෙන කණගාටුව ! කොහෙද මේ ජන්දා දයකයන්ට කෙළෙහි ගුණයක් දන්නා අය නෙමෙයි! (ම)