අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 22,9856 ක් ලබා මන්ත්‍රී ධූර 5ක් හිමිකරගෙන ඇත. දෙවැනි තැන හිමිකර ගත් එක්සත් ජාතික පක්ෂය ආසන ආසන 4ක් හිමිකරගෙන ඇත්තේ ඡන්ද 213072ක් ලබාගැනීමෙනි.
ජනතා විමුක්ති පෙරමුණ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඡන්ද 28701 ක් හිමිකරගෙන ඇත. ඔවුනට කිසිදු ආසනයක් හිමිව නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd