අගෝස්තු 17 වැනි දා ඡන්දය ජයග්‍රහණය කළ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයයේ දී මෛත්‍රීපාල ජනපති ඉදිරියේ නව අගමැති වශයෙන් දිවුරුම් දීමට නියමිතය.
ඉතා චාම් උත්සවයක දී දිව්රුම් දී වැඩ බාර ගන්නා ඔහු ඉන් පසු නව ඇමැති මණ්ඩලය තෝරා ගැනීමට යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට සුබ පැතුම් නායකතුමනි (ම)
අපේ දේශයේ නායකයාට උණුසුම් සුබ පැතුම් (ම)
අපගේ රට දැන් දියුණුවේ උපරිමයට යනවා නොඅනුමනයි රනිල් තුමනි ශ්‍රී ලංකාව ඔබට බාරයි (ම)
නායක තුමනි ඔබතුමාට උණුසුම් සුබපැතුම් පතන අතර මේ පුංචි රටට වෙනසක් සමඟ දැවැන්ත සංවර්ධනයක් බපොරොත්තු වෙමි . (ම)
ඔබට අපේ උණුසුම් සුභ පැතුම් (ම)
උණුසුම් සුබපැතුම්. මාතෘ භූමියට ජය වේවා!! (ම)
අපේ දේශයේ නායකයාට උණුසුම් සුබ පැතුම්.රට ගොඩගන්න නව අගමැතිතුමනි (ම)
උණුසුම් සුබපැතුම්. (ම)
උණුසුම් සුබපැතුම්.(ම)
ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් බොරු, සෝබන වලට සහ හොරකමට බර නැති නිසා රටට හොදක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.(ම)
උණුසුම් සුබ පැතුම් ඔබතුමාට!(ම)
ඉතින් හදමු අපි අලුත් රටක්, රොද බැදී එකම තැනක්. උණුසුම් සුබ පැතුම් ! (නදී)
සැබෑ වෙනසක් පතමි.(ම)
ඔබතුමාට බුදු සරණි.දෙවි පිහිටි. (ම)
දේශයේ සැබෑ වෙනසට සුභ පැතුම් (ම)
සුබ පැතුම් ඹබට(නදී)
උණුසුම් සුබ පැතුම්. තෙරුවන් සරණයි (නදී)
සුබ පැතුම් අගමැති තුමනි. තමුන්ගේ ආසනය දිනවීමට නොහැකි වූ කිසිවෙකුට ඇමති ධුර ලබා නොදෙන්න. (නදී)
නීතිය යුක්ති ගරුත්වය ස්තාපිත වන නව යුගයකට ශ්‍රී ලංකාව ගෙනයාමට ඔබතුමන්ලාට සියලු දේවාශිර්වාද ලැබේවා! (නදී)
උණුසුම් සුබපැතුම්. අපගේ බලාපොරොත්තු ඉටු කරන්න.(නදී)
මෙි ඔබෙි අවස්ථාවයි හොරුන්ට මැරයින්ට ජනතාසේවය පිළිබදව ආදර්ශයක් දෙන්න නායකතුමණි. මාගේ හදපිරි උණුසුමි සුබපැතුමි දළදා සමිදුගේ පිහිට ආරක්ෂාව පතමි.(නදී)
ඔබ තුමාට සුබ පතමි. ඒ සමග මේ රට ගොඩනගන්නට. සාධාරණය රජ කරවන්නට, මේ රට වාසියට යහපතක්ම ඉටු කිරීමට හැකියාව, ශක්තිය ලබේවා. හැමෝම එකතු කරගෙන මගේ රට දියුණු කරන්න. (නදී)
කාරුණික ජනතාවනි මහින්ද රාජපක්ස තමයි යුද්දයෙන් රට බේරාගත්තේ. එතුමාට අවමන් නොකර ගරු කිරීමට ඔබ සියල්ල මතක තියාගත්තොත් හොදයි. (නදී)
අපේ බොහෝ දෙනෙකුට තවමත් නොවැටහෙන යහපාලනය රටටම හඳුන්වා දෙන්නට ඔබතුමාට ශක්තිය ලැබේවා. උණුසුම් සුබපැතුම්.(නදී)
අවසානයේ රට හරි මගට (නදී)
ඔබට ජයෙන් ජය (නදී)
උණුසුම් සුබ පැතුම් ! (නි)
උණුසුම් සුබ පැතුම් ! හොද නායකයෙක් රටට ලැබුණා (ම)
වෙනසක් අවශ්‍යයි.......(ම)
එක මවකගේ දරැවන් එක් සෙවණකට (ම)
අපේ නායක තුමාට උණුසුම් සුබ පැතුම් (නදී)
ඔබට උනුසුම් සුභ පැතුම් (නදී)
ඇත්තටම වෙනසක් අවශ්‍යයි (නදී)
නායකයාණනි ජය (ම)
මේ රටේ මිනිස්සු හම්බ කරන්න රට හදන්න දක්ෂයි ඇති තරම්. මේ ඉහළ සිට පහළට ඇති හොරකම නවත්තලා දෙන්න. රට හදන්න ඒ ටික හොදටම ඇති (ම)
රැකියා බලාපොරොත්තුවෙන සියලුම දෙනාගේ බලාපොරොත්තු මල්පල ගන්වන දැවැන්ත ආයෝජන, නිදහස් සාමකාමී විරුද්ධ මත ඉවසන රටක්, බොරු සෝබන වියදම යටිමඩි ගැහිලි, පගා කොමිස් නැති අලුත් රටක් හදන්න (ම)
බලාපොරොත්තු වූ වෙනස සුභ පැතුම් (අ)
සැබෑ වෙනසක් පතමි.(ම)