කෑගල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය අනුව එක්සත් ජාතික පක්ෂය ඡන්ද 14472ක් ලබා ජයග්‍රහණය කර ඇත.
එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබාගෙන ඇති ඡන්ද ප්‍රමාණය ඡන්ද 12,963කි.
2015 ජනපතිවරණයේදි කෑගල්ල තැපැල් ඡන්ද මහින්ද රාජපක්ෂ මහතා ඡන්ද 14,976 ක් ලබා ජයගනිද්දී එජාපය ලබාගෙන තිබුණේ ඡන්ද 14,163 කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd