ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව එක්සත් ජාතික පක්ෂය ඡන්ද 83638 ක් ලබා ජයග්‍රහණය කර ඇත. දිස්ත්‍රික්කයේ දෙවැනි තැනට පත්ව ඇති ඉලංකෙයි තමිල් අරසු කච්චි ඡන්ද 45,894 ක් ලබාගෙන ඇත.
තෙවැනි තැනට පත්ව ඇති එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 38,463ක් ලබාගෙන එක් ආසනයක් හිමිකරගෙන ඇත. එක්සත් ජාතික පක්ෂය ආසන 2ක් හා ටීඑන්ඒ ආසන 1 ක් දිනාගැනීමට සමත්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd