අගෝස්තු 17 වැනි දා මැතිවරණයේ ජය එක්සත් ජාතික පක්ෂ සන්ධානයට හිමිවන පැහැදිලි ලකුණු පහළ වීමත් සමඟ භාරකාර රජයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද සවස හෝ හෙට අගමැති ධුරයේ දිවුරුම් දීමට නියමිත බව නිලධරයෝ කියති.
වික්‍රමසිංහ මහතා සඳුදා ඡන්දය දීමෙන් පසු මාධ්‍යවේදීන් සමග පැවසුවේ නව රජය පිහිටුවීම ගැන තමා දැඩි විශ්වාසයකින් පසුවන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ රටට ආඩම්බරයක් ජයවේවා (ම)
උත්සහවන්තයා ජය ගනී හොඳ ආදර්ශයක් පෙන්නුවා. (ම)
ජයවේවා අගමැති තුමනි (ම)
ජය වේවා !! (ම)
රට නොබෙදා වැඩ කරනවා නම් ඔබයි දිදුලන්නේ (නදී)
එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ගෙන ඒමට දැඩි ලෙස උදව් කළ සියල්ලන්ට අපගේ ස්තුතිය. (නදී)