තවත් අවතැන් කඳවුරු පහක් නාය යාමේ අවදානමක් ඇතැයි හඳුනාගෙන තිබෙන ඇල්ල කුඹල්වල ග්‍රාම නිලධාරී වසමේ පවුල් 48ක 93 දෙනකු බණ්ඩාරවෙල දෝව මහා විද්‍යාලයයේ තාවකාලික 30 October 2014
බණ්ඩාරවෙලත් 480ක් කොස්ලන්ද මීරියබැද්දවත්තේ නාය යාමෙන් අවතැන්වුවන් 480 දෙනකු බණ්ඩාරවෙල පුනාගල දෙමළ මහා විද්‍යාලයයේ අවතැන් කඳවුරේ සිටිතියි පුනා 30 October 2014
ඕස්ට්‍රේලියා වැස්සියන් විසි දෙදාහක් ලංකාවට ඕස්ට්‍රේලියාවෙන් දෙවසරකදී කිරි වැස්සියන් විසි දෙදහසක් ගෙන්වීමට ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන දෙපාර්තමේන්තුව සැරැසේ ඕස්ට්& 30 October 2014
වසර 8කට පෙරත් මීරියබැද්ද කෑල්ලක් නාය ගියා කොස්ලන්ද මීරියබැද්දවතේ නිවාස 5ක් නාය ගිය බව 2006 ජුනි හත් වැනිදා ලංකාදීප පත්‍රය වාර්තා කළේය. 30 October 2014
වාහන තුනක් ගැටී 20ක් රෝහලේ ? වීරඹුගෙදර කළුගමුවේ ලොරියක් බසයක් හා කන්ටේනරයක් ගැටී ලොරි රියදුරාද බසයේ ගමන්කළ පිරිසක්ද තුවාල ලදහ. 20 දෙනකු පමණ තුවාල ලැබු බව ප 30 October 2014
නූපන් දරුවන් මරන්න 25000යි කොල්ලුපිටියේ තෙමහල් ගොඩනැගිල්ලක ගබ්සා මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය වෛද්යවරයකුබව කියන පුද්ගලයකු කාන්තාවන් තිදෙනෙකු සමඟ ගබ්සා 30 October 2014
තවත් ඛේදවාචකයකට ඉඩ දෙන්න එපා මධ්‍යම කදුකරයේ නාය යෑමට ලක් වන ස්ථානයන්හි පදිංචි වැසියන් සුදුසු තැන්හි කඩිනමින් පදිංචි කැර වීමේ අවශ්‍යතාවය ආපදා කළමනාකරණ ඇම 30 October 2014
රනිල් කොස්ලන්දට යයි හල්දුම්මුල්ල,කොස්ලන්ද,මීරියබැද්දේ ඛේදවාචකයෙන් විපතට පත් ජනතාවගේ සුව දුක් බැලීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක හා විපක්ෂ නායක රනිල් 30 October 2014
පැරීසියේ ධම්ම චක්ක විහාරයේ කඨින පිංකම පැරීසියේ ලාකුරනව් හී ධම්ම චක්ක පැරිස් බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පිංකම විහාරාධිපති කෝන්ගස්දෙනියේ ආනන්ද හිමියන්ගේ ප්රධානත්ව 30 October 2014
කතානායක ජිනීවා විහාරයට යයි ජාත්‍යන්තර පාර්ලිමේන්තු සම්මන්ත්රණ සැසිවාරයට සහභාගීවීම සඳහා ජිනීවා නුවරට පැමිණි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක චමල් රාජ 30 October 2014
18 වසරකට පසු හතුරන් පෝරකේ සහෝදරයන් දෙදෙනකු ඇතුළු සිව් දෙනෙකුට පොළොන්නරුව මහාධිකරණ විනිසුරු ක්ලීෆර්ඩ් ඩෙෆික් මහතා මරණ දඩුවම් නියම කළේය. හිගුරක්ගොඩ, යුදග 30 October 2014
ජනපති කොස්ලන්දේ දුක බලන්න යයි කොස්ලන්ද මීරියබැද්ද නාය යෑමේන් මිය ගිය හා අතුරුදන්වූවන්ගේ පවුල් ද නිලධරයන්ද හමුවීමට මහින්ද රාජපක්ෂ ජනපති එහි පැමිණියේය. කොස්ල 30 October 2014
පාප්තුමාගේ ලංකා ගමන හරි අතිඋතුම් දෙවැනි ෆ්‍රැන්සිස් පාප්වහන්සේ දිවයිනට පැමිණෙන දිනයේ වෙනසක් සිදුනොවන බව ශ්‍රී ලංකා කතෝලික සභාව නිවේදනය කර සිටී. උන් 30 October 2014
හයිටියට ලංකාවෙන් තවත් සාම භටයෝ තවත් ශ්‍රී ලංකා සාම සාධක හමුදා කණ්ඩායමක් හයිටි බලා පිටත්ව යෑමට නියමිතව සිටින බව යුධ හමුදා මාධ්‍ය අධ්‍යක්ෂක ජයනාත් ජයවීර මහතා පව 30 October 2014
කුඩු ඇද්ද 8ක් පෝරකේ :පහක් ඉන්දියාවේ ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී 2011.11.28 වැනිදා හෙරොයින් ග්‍රෑම් 955.4ක් ළඟ තබා ගත් බවට වරදකාරයන් වු ඉන්දියා ජාතිකයින් පස් දෙනකු හා ශ්‍රී 30 October 2014
255ක් ආගිය අතක් නෑ කොස්ලන්දේ මීරියබැද්දේ පවුල් 58ක 330 දෙනකුගෙන් පාසල් ගිය රුවන් 75 දෙනකු ජීවතුන් අතර සිටින බව බදුල්ල දිසාපති රෝහණ දිසානායක මහතා කොස්ලන් 30 October 2014
ලොන්ඩරිය අසලදී අවසන් ගමන් යයි දෙමටගොඩ ලොන්ඩරියක් අසලදී 29 හැවිරිදි තරුණයකු කපා කොටා මරා දමා ඇතැයි පොලීසිය කියයි. කාරයකින් පැමිණි පුද්ගලයකු ඔහුට මේ අනතුර සි 30 October 2014
කන්ද හාරන්න බැකෝ පහක් මීරියබැද්දවත්තේ නාය ගිය කොටසේ බැකෝ යන්ත්‍ර පහක් යොදාගෙන සිරුර සෙවීම අද (30) උදේ ඇරැඹීය. අඳුරු කාල ගුණයේ වෙනසක් තාම නැතැයි සහන සේ 30 October 2014
පණ පිටින් වැළලුණු ගණන 192? කොස්ලන්ද මීරියබැද්දේ නාය යාමෙන් පුද්ගලයින් 192 කු අතුරුදන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක සරත් ලාල් කුම 30 October 2014
සෝ සුසුම් මැද මීරියබැද්ද හාරයි කොස්ලන්ද මීරීයබැද්දේ පණ පිටින් වැළලුණු අය සොයා පොලීසිය,හමුදාව සහ සහන සේවකයෝ අද (30) දෙවැනි දිනටත් මෙහෙයුම් ඇරැඹුහ. කාලගුණය අඳුර 30 October 2014
යතුරු පැදියේ ගිය පස් දෙනෙකුගෙන් දෙදෙනෙක් මරුට යතුරු පැදියකින් ගමන් කළ පස් දෙනෙකුගෙන් දෙදෙනෙක් හඳපාන්ගොඩදී මරුමුවට පත් වී තවත් දෙදෙනෙකු තුවාල ලැබු බව පොලීසිය කියයි. අද අලුයම 30 October 2014
රක්ෂණ සේවකයෝ පාරේ වාඩිවෙති ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව දෙකඩ කර කොටස් වෙළෙද පොළේ විකිණිමට යතියි කියමින් රක්ෂණ සේවක වෘත්තිය සමිති එකමුතුව සංවිධාන කළ පා ගමනක් ක 29 October 2014
ජපානෙන් ගිනි රිය පහක් ලංකාවට ජපන් රජයෙන් මෙරටට ප්රදානය කරන ලද නවීන ගිනි නිවන රථ පහක් හා උපකරණ තොගයක් ජපන් තානාපති නොහිබුතෝ හෝබෝ මහතා විසින් ආයෝජ 29 October 2014
මිනිත්තු හතරෙන් ජීවිත සිය ගණනක් ඉවරයි කොස්ලන්ද මීරියකන්දේ මහා පස් කන්දේ සැඟවුණු බාල මහළු තරුණ ජීවිත ප්‍රමාණය හරි හැටි දැන ගැනීමට ටික දිනක් ගත වෙතියි වත්තේ ආරංචි කියයි. 29 October 2014
ජවිපෙ මන්ත්‍රී බැරි වැඩක් කියයි දුර බැහැර රැකියාවල ගොස් සිටින අයට සිය ඥාතීන්ගේ සිරුරු හෝ දැක ගැනීම සඳහා මීරියබැද්දේ සිරුරු ගොඩ ගන්නැයි ඌව පළාත් සභා මන්ත්‍රී සම 29 October 2014
දරුවන් ගෙදර එන විට ගේත් නෑ කොස්ලන්ද මීරියබැද්දේ මළවුන් සෙවීමේ කාර්ය මහවැසි නිසා අද (29) සන්ධ්‍යාවේ නතර කැරිණි.සහන සේවකයින් පැවසුයේ පෙර පාසලට ගිය දරුවන් ගෙද 29 October 2014
කෝට්ටේ ජනාධිපති විද්‍යාලයීය චිත්‍ර ප්‍රදර්ශනය කෝට්ටේ ජනාධිපති විද්‍යාලයීය චිත්‍ර විෂය හදාරන දරුවන්ගේ චිත්‍ර හා කුසලතා සංවර්ධනය කිරීම අරමුණින් පවත්වන ‘වයිති රූ‘ චිත&zwj 29 October 2014
350 ක් පණ පිටින් වැළලේ? ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ නාය යෑම් ඉතිහාසයේ දරුණුම ඛේදවාචකය සනිටුහන් කරමින් කොස්ලන්ද මීරියකන්ද තේවත්තේ කිලෝමීටර් දෙකක් 29 October 2014
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025