වසර 15 කට පසුව පැවැති ඉතාමත්ම සාමකාමී මැතිවරණය මෙම පාර්ලිමෙන්තු මැතිවරණය බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය (C.M.E.V) පවසයි.
සමස්ත ඡන්ද ප්‍රකාශ කිරීම සියයට 65 ක් පමණ වූ බව කියා සිටි එම මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා ඡන්ද විමසීම පැවැති කාලයේ මැතිවරණ නීති උල්ලංඝණයවීම් ඇතුළු බරපතල සිද්ධීන් 294 ක් වාර්තා වූ බවද පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ගිය ජනාධිපතිවරණෙදි මැ කෝ හිටියෙ නැද්ද මේ ජන්දෙ ප‍්‍රචන්ඩත්වයෙන් තොරව පැවැත්වීමට හැකි වීම නියම යහපාලනයක් පවතින බවට සාධකයක් නොවේද ? (නදී)
මැකෝගේ බලය (නදී)
ඔන්න රටට අවශ්‍ය යහපාලනය (නදී)