රත්නපුර, ත්‍රිකුණාමලය හා හම්බන්තොට දිස්ත්‍රික්කවල තැපැල් ඡන්ද ප්‍රතිඵල හා ගාල්ල ආසනයේ ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී අවසන්ය.දැනට සමස්ත ප්‍රතිඵලය අනුව එක්සත් ජාතික පක්ෂය ඡන්ද 54,641 ක් ලබාගෙන ඇත. එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබාගෙන තිබෙන ඡන්ද සංඛ්‍යාව 42,315 කි.
ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 9,287 ක් ලබාගෙන තුන්වැනි ස්ථානයේ සිටී.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂය ලබාගෙන ඇති ඡන්ද ප්‍රතිශතය 50%කි. සන්ධානයේ ඡන්ද ප්‍රතිශතය 38.7%කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ඉස්සරහට බලමු (නි)