මෙවර මහ මැතිවරණයෙන් ජනතා විමුක්ති පෙරමුණට සුවිශේෂ බලයක් ලැබෙතියි බලාපොරොත්තු වන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සිය ඡන්දය භාවිත කරීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් කීවේය.
තම පක්ෂයට ඡන්දය දෙන ඡන්ද දායකයාගේ ගෞරවය ආරක්ෂා කරන බවද ඔහු පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලයට වඩා ආකල්ප වැදගත් (නදී)