IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


බෙලිඅත්තේ ජය සන්ධානයට

හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්ත ආසනයේ ජය එක්සත් ජනතා නිදහස් සන්ධානය හිමි කරගෙන ඇත. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මීට පෙර මැතිවරණවලදී තරග කළේ බෙලිඅත්ත ආසනයෙනි.

බෙලිඅත්ත ආසනයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 31389කි. එක්සත් ජාතික පක්ෂය ඡන්ද 21165 ක්ද ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 5399 ක්ද ලබාගෙන තිබේ.

2015 මහ මැතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන මහතා බෙලිඅත්ත ආසනයේ ඡන්ද 21,912ක් ලබාගත්තේය. 

මහින්ද රාජපක්ෂ මහතා ඡන්ද 39,513ක් ලබා ගියවර බෙලිඅත්ත ආසනය ජයගත්තේය.

 



අදහස් (0)

බෙලිඅත්තේ ජය සන්ධානයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site