ඡන්ද අපේක්ෂකයකුගේ මනාප අංකය සහිත කිලෝ දහයේ හාල් ගෝනි බෙදමින් සිටි බව කියන ඡන්ද අපේක්ෂකයකුගේ පුතකු වන පළාත් සභා මන්ත්‍රීවරයකු මඩකලපුව එරාවුර්හි දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.