රයිගම් රාජධානියේ තවත් කැණීමක් බණ්ඩාරගම පතහවත්ත පොකුණේ කැණිම් සහ සංරක්ෂණය අවසන් බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි ශ්‍රී ලංකාවේ කබොක 28 October 2014
කිරිඉබ්බන් මරා කූඩුවට යවයි තලගොයින් දෙන්නකු හා කිරි ඉබ්බන් හය දෙනකු මස් කරමින් සිටි පුද්ගලයකු බිංගිරියේ හල්මිල්ලවැව වදුරැස්සෙන් අත්අඩංගුවට ගත් බව පොලීසි 28 October 2014
නාන්න ගිහින් ගොඩ නොඑයි බණ්ඩාරගම උයන්වත්ත වැවේ දිය නෑමට ගිය මිතුරන් පස් දෙනකුගෙන් එක් අයකු (21) අතුරුදන් වී ඇතැයි පොලිසිය කියයි. පන්සියයක් පමණ දෙනා මෙම සි 28 October 2014
කැමරා කැඩුවත් ග්‍රේරෝ හොරුන් පස්සේ පානදුර ජංගම දුරකතන අලෙවි හලකට අද අලුයම ඇතුළු වු පිරිසක් එහි ආරක්ෂක කැමරා කඩා රුපියල් ලක්ෂ පහළොවක පමණ ජංගම දුරතකන සොරකම් කැර ඇතැයි ප 28 October 2014
සබරගමු සේවක දෙන්නෙක් සැකපිට සරබගමු සරසවි සිසුන්ගේ පඹහින්න අට්ටාලය පසුගිය ඔක්තෝබර 11 වැනි දා වෙඩි තැබීයැයි සැකපිට සරසවි අනධ්‍යයන සේවකයෝ දෙදෙනෙක් අද සැකපිට අ 28 October 2014
උතුරු වැසියා අවසන් රැකවරණ ලබයි එංගලන්තයේ බටහිර ලන්ඩනයේ ක්රොයිඩන්හී වික්හැම් මාවතේ පදික මාරුවක දී ඉරිදා රාත්‍රී නවයට පමණ හතලිස්තුන් හැවිරිදි ජෙයරත්නම් &nb 28 October 2014
සිංහ පැටවු රට රකින්න පෙරමුණේ සිංහ රෙජිමේන්තුවේ නුවරඑළිය පුහුණු ඒකකයේ සෙබළු 94 දෙනෙක් ග්‍රෙගරි වැව් පිටියේ දී විසිර ගියේය. 121 බල මූලස්ථානයේ සිවිල් සම්බන්ධීකර 28 October 2014
පොලිස් ගිනි අවියක් පත්තුවී පී.සී රෝහලේ නෙලුව හක්පිටියේ වැටලීමකට ගිය පොලිස් කණ්ඩායමක නිලධරයෙකුගේ සුළු ගිනි අවියක් ඇත් වැරදීමකින් පත්තු වී කොස්තාපල්වරයෙකු තුවාල ලැබීය. 28 October 2014
අ'පුර වැවක ජල කාන්දුවක් අනුරාධපුර නව බස් නැවතුම ආසන්නයේ ඇති කුම්බිච්චන්කුලම වැවේ ජල කාන්දුවක් ඇතිවී ඇතැයි වාරිමාර්ග කාර්යාලය කියයි. පොලිසිය, යුද හමුද 27 October 2014
පස් කන්දක් හැටන් බගවන්තලාව මාර්ගය වසයි හැටන්, බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ දික්ඔය වනරාජ තේ කර්මාන්ත ශාලාව අසල විශාල පස් කන්දක් කඩා වැටී ගමනා ගමන කටයුතු අඩාල වී ඇතැයි මාර්ග 27 October 2014
මාතර තෙල් හිඟයක් මාතර හා අවට ඉන්ධන පිරවුම්හල්වල තෙල් හිඟයක් ඇතැයි රියදුරෝ කියති. මාතර ප්‍රධාන ගබඩාවෙන් තෙල් නොසැපයීම ඊට හේතුව බව දැනගන්නට ඇත. 27 October 2014
අලි කෙන්ද රාජ සන්තකයි විසි දාහකුත් දඩ අලි කෙන්දක් ළඟ තබාගත් මස්කෙළිය බ්‍රවුන්ලෝ වත්තේ ආරුමුගම් පුෂ්පකුමාර් (23) ට හැටන් මහේස්ත්‍රාත් අමිල ආරියසේන මහතා රුපියල් විසි දහස 27 October 2014
කාරයක් කුඹුරට පියාඹයි අක්කරපත්තුව සිට අම්පාර බලා ධාවනය වූ කාරයක් අක්කරපත්තුව 5 කණුවේදී කුඹුරකට වැටුණේය. රියදුරා සුළු තුවාල ලබා බේරුණේය. 27 October 2014
අතීත මතකය (ඔක්තෝබර් මස 27) ඔක්තෝබර් මස 27 වැනි දිනයන්හි දී ශ්‍රී ලංකාවේ හා ලෝකයේ සිදදුවූ වැදගත් සිදුවීම් කිහිපයක මතකය. 27 October 2014
බිම් අඟලකට ඇයි අද ඇනකොටාගෙන කිරිබත්ගොඩ වේවැල්දූවේදී අත් බෝම්බයක් සමඟ ව්‍යාපාරිකයකු (45) සැකපිට අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. දේපොළ ආරවුලක් මත ඉතාම සමීප නෑය 27 October 2014
ඩිජිටල් හැඳුනුම්පතට කණ අස්සනක් එයි නුදුරේදීම නිකුත් කිරීමට සැළසුම්කර ඇති ඩිජිටල් ජාතික හැඳුනුම්පත් සදහා වයස අවුරුදු 15 ට වැඩි පුද්ගලයින් ලක්ෂ 160 ක් දෙනා සුදුසුකම් ලබා 27 October 2014
චීන ලංකා සබඳතාව ගැන ඉන්දියාව සෝදිසියෙන් දිනෙන් දින සවිමත් වන ශී‍්‍ර ලංකා හා චීන සබඳතා වල ප්‍රතිඵලයක් ලෙස චීන නාවික යාත්‍රා වලට ශී‍්‍ර ලංකාව අවට ගැවසීමට හැකියාව ලැ 27 October 2014
අවිස්සාවේල්ලෙත් හොර සල්ලි රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු දෙකක් ළඟ තබා සිටි බව කියන ගැහැනියක හා මිනිසකු සැකපිට අත් අඩංගුවට ගත් බව අවිස්සාවේල්ල පොලිසිය කියයි. සැ 27 October 2014
ඉදිරි දිනවල නැගෙනහිරට මහ වැසි ඉදිරි දිනවල (30දා සිට) දිවයිනේ, විශේෂයෙන් නැගෙනහිර කොටසේ, වැසි තත්ත්වය වැඩි වීම සදහා සුදුසු වායුගෝලීය තත්ත්වයන් ගොඩනැගෙමින් පවතින 27 October 2014
අපේ යාළු මාළුවෝ - 5 ඉතා දිප්තිමත් රතු වර්ණයකින් යුතු මාළුවකු නිසා ම ලේ තිත්තයා යැයි සිංහල බසින් හඳුන්වන මේ සත්ත්වයා පෙතියා තිත්තයා Puntius titteya නමින් සත්ත්ව 27 October 2014
කුඩා යානයක රෝදයක් පිපිරේ කටුනායක ගුවන් තොටේදී අභ්‍යන්තර ගමනක් සඳහා ගුවන් ගත කරමින් සිටි පෞද්ගලික කුඩා ගුවන් යානයක පිටුපස දකුණු පැත්තේ රෝදයක් අද (27) සවස 4.20 27 October 2014
කඩවත පරිසර ඕඅයිසී උසාවියට : ට්‍රැෆික් ඕඅයිසීගේ සම්බන්ධයක් නෑ මාවනැල්ල උතුවන්කන්ද වලකඩයාව වංගුවේද කැබ් රිය ත්‍රි රෝද අනතුරට කඩවත පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයාගේ සම්බන්ධයක් නැති බව 27 October 2014
ජර්මන් තානාපතිට සමරු තිළිණයක් ජර්මනියේ ශ්‍රීලංකා තානාපති ආචාර්ය කරුණාතිලක අමුණුගම මහතාගේ ඇරයුමෙන් එම නිල නිවසේ පසුගියදා සාංඝික දානයක් පිරිනැමිණි. ආචාර්ය  27 October 2014
ඇල්පිටියේ තරුණයා කරාපිටියේ දී මියයයි ඇල්පිටිය පහළගොඩ දී පිහි ඇණුමට ලක්වූ 26 හැවිරිදි තරුණයෙක් අද කරාපිටිය රෝහලේ දී මියගියේය. ඔහුගේ සොහොයුරිය ද තුවාල ලබා කරාපිටියේ ප්‍ර 27 October 2014
හිටපු අයි.පී කොටියාට රැකවරණ දීලා කොටි සංවිධානයේ ඔත්තු අංශයේ සාමාජිකයන්ට නවාතැන් දී ආරක්ෂක හමුදාවලින් වසන් කිරීමට ආධාර හා අනුබල දුන්නැයි හිටපු පොලිස් පරීක්ෂක අජ් 27 October 2014
අයවැය මල්වෙඩි සංදර්ශනයක් ‘‘ අයවැය මල්වෙඩි සංදර්ශනයක් වගේ. සද්දෙ දාගෙන පාට පාටින් පුපුරලා ගියා. ඒ වෙලාවේ හැමෝම හුරේ කියලා, අත්පුඩි ගහලා මේ ආශ්චර්යය දැකලා ස 27 October 2014
පොදු රද මඩුළු ලේකම් කතානායක හමුවේ පස් දින නිළ සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින පොදු රාජ්‍ය මණ්ඩල මහලේකම් කමලේෂ් ෂර්මා කථානායක චමල් රාජපක්ෂ මහතා කෝට්ටේ ශ්&z 27 October 2014
ඔස්ලෝ පන්සලේ කඨින පිංකම නොර්වේ රාජ්‍යයේ ඔස්ලෝ අගනුවර බෞද්ධ විහාරයේ කඨින පිංකම විහාරාධිපති මාර්තුගොඩ මනිරතන හිමියන්ගේ හා ගුන්නෑපානේ පේ‍්‍රමානන්ද හිම 27 October 2014
පීසීගේ සිරුර ගල් පරයක් අස්සේ වැල්ලවත්ත පොලීසියේ කොස්තාපල්වරයකුගේ මළ සිරුරක් වැල්ලවත්ත 42 වැනි පටුමගට ඔබ්බෙන් මුහුදේ ගල්පරයක් අසල තිබියදී සොයාගත් බව පොලීසිය ක 27 October 2014
මාතලේ කුලල් කා ගැනීම් වැඩිලු ‘මාතලේ දිස්ත්‍රිකකයේ මන්ත්‍රීවරුන්ගේ කුලල් කා ගැනීම නිසා දේශපාලනය කැඳ හැලියක් බවට පත්වෙලා. මැති ඇමැතිවරුන්ගේ වැඩ නිසා 27 October 2014
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025