මොරගහහේනේ ගෙස්ට් හවුසියකට නව වැනි වරටත් රැය ගත කරන්නට  ආ ජෝඩුවකගෙන් තරුණිය මියගොස් තරුණයා කළුබෝවිල රෝහලට  මාරු කළ බව රෝහල් ආරංචි කියයි.

තරුණියගේ මරණයට හේතුව නොදන්නා  බව පොලිසිය පවසයි.