යාපනය මාර්ටීන් වීදියේ දේශපාලන පක්ෂ කාර්යාලයකට චීනපටස් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි පොලිසිය කියයි.
අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇතැයි පැතිර යන කතා අසත්‍ය බව පොලිසිය සඳහන් කරයි.
ප්‍රහාරයෙන් කිසිවකුටත් හානි සිදු වී ඇති අතර පක්ෂ කාර්යාලයයේ දොරකට සුළු හානි සිදු වී තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් නේද චීන පටස්ම තමයි. එකනේ ලොකු හිලක් තියෙන්නේ, මෙයාල කියන්නේ එහෙම තමයි (නදී)
මේවා ඉතින් කාගේ වැඩද කියල කව්රුත් දන්නවනේ (නදී)
මේ ගහල තියෙන්නේ චීන පටස්ම තමයි. වැදිලා තියෙන්නේ මේඩ් ඉන් චයිනා දොරකට (නදී)
චීන පටස් වලින් පටන් අරන් මල්ටි බැරල් වලින් ඉවරකරන්න වෙන්නේ.(නදී)
ගහල තියෙන ගිවිසුම් අනුව බෝම්බත් චීන පටස් වගේ තමයි පෙන්නන්නේ. මේවා හොඳයි කොන්ඩේ බැඳපු චීනෙක් හොයල කිවුවා නම්. පිළිතුර හෙට බලාගන්න පුළුවන් මොලේ තියන සිංහලයන් කී දෙනෙක් රටේ ඉන්නවද කියලා. (නදී)
බෝම්බ තව එළියට එයි ..ඉස්සරහට (ම)
ඔය චීනපටස් කොළඹ එහෙම පුපුරවනවා නෙමෙයි ඔන්න.... (නි)
මේක තරමත් ලොකු ප්‍රහාරයක් වගෙයි (නි)
චීනපටස් වලට දොර හිල්වෙලා තිබෙන හැටියට මේක චීනපටස්ද කියලා නම් දෙපාරක් හිතන්න වෙනවා. (නි)
ටිකක් ලොකු චීනපටස් වගෙයි. යකඩ දොර හිල්වෙලා. (නි)
මේ මොනවද සිද්ධවෙන්නේ කියලා මට නම් තේරෙන්නේ නැහැ (නි)
චිනපටස් පිපිරුවාම යකඩ තහඩුවල මේ වගේ හිල් හැදෙනවාද? (නි)
චීනපටස් වලට දොරේ හිල් හැදිලා නම් අත්බෝම්බ ගැහුවා නම් මොනවා වෙයිද? (නි)
මේ පටන්ගත්තා විතරයි (නි)