මීළඟ පාර්ලිමේන්තුවට අපේක්ෂකයන් තෝරා ගැනීමේ මහා මැතිවරණය අද (17) පෙරවරු හතට ආරම්භ විය.

ඡන්යද ආරම්භ වන මොහොතේ උතුරේ වැඩි උනන්දුවක් දක්නට නොලැබුණත් ගාල්ල, මාතර, ගම්පහ, බදුල්ල, කොළඹ ආදී ප්‍රදේශවල ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක දිගු පෝලිම් දක්නට ලැබිණි.

මධ්‍යස්ථාන 12314ක දී ඡන්දය පැවැත්වෙයි.

අද සවස හතරට ඡන්දය අවසන් වෙයි. ප්‍රතිඵල අනුව අපේක්ෂකයෝ 96 දෙනෙකු ද, ජාතික ලැයිස්තුවෙන් 29 දෙනෙකු ද තෝරා පත් කර ගැනීමට නියමිතය. 

WP_20150817_07_14_47_600

(වවුනියාව - රොමේෂ් මධුසංක)

03[1] 04[1] 05[1]  

 

(පුත්තලම - හිරාන් ප්‍රියංකර)

DSC04242[1] DSC04202[1] DSC04208[1] DSC04217[1]

(කළුතර - සිරි මහ බෙල්ලන)

IMG_4149[1]   සිරි-මහ-බෙල්ලන

( මාතර - ක්‍රිෂාන් ජිවක ජයරුක් )

DSC04177[1] DSC04178[1] DSC04170[1] DSC04173[1]

(කොළඹ - රොමේෂ් ධනුෂ්ක)

RDS_3790 RDS_3719 RDS_3726 RDS_3728