මහින්ද රාජපක්ෂ හිටපු ජනපති මැතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඡන්ද උන්නදුව ඉහළ මට්ටමක පවතින බව එහි සිටින අප වාර්ථාකරුවෝ පවසති.
එහි බොහෝ ඡන්ද මධ්‍යස්ථානවල පෝලිම් දක්නට ලැබුණ මුත් වෙනත් ඡන්ද මධ්‍යස්ථානවල උදෑසන එතරම් උනන්දුවක් දක්නට නොලැබුන බවත් ඔවුහු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයෙන් ජය මගේ මව්බිමට... මේ මොහොතේ රටේ නැතත් හදවතින්ම රට සමගයි... සියලු කුමන්ත්‍රණ පරදා මව්බිමේ ඒකීයත්වය රැකේවා...(ම)
මහින්දට ජය වේවා (ම)
ලොක්ක අවසාන පරාජයට වයඹ තෝර ගත්ත එක හොඳයි. මොකද කුරුණෑගල ජනතාව බුද්ධිමත් නිසා. (ම)
හෙට උදේ වන විට ලංකා මාතාව සැනසුම් සුසුම් හෙලන සන්ධාන ජයග්‍රහණ ප්‍රතිපලය නිවේදනය වේවා.(ම)
සමහරුන් මේ රටේ දේශපාලනයට කරපු සහ කරන විනාශය තව නොබෝ කලකින් මිනිස්සුන්ට අවබෝද වේවි. මවාගත් ප්‍රතිරූප වලට නොරැවටී තම ඡන්දය ප්‍රකාශ කලොත් කුරුණෑගල ජනතාව බුද්ධිමත් කියල රටට පෙනේවි (නදී)
ලොක්කා කියන්නේ කවුද සත්‍යා? ඔයාගේ තාත්තද ? ඔයා තාත්ත්තට කතා කරන්නෙත් ලොක්කා කියලද ? (නදී)
මව්බිමේ ඒකීයත්වය රැකෙන්න නම් ජාතිවාදය අවුලන අයව ගෙදර යවන්න.(නදී)
ජයවේවා (නදී)
රාජ් ලැජ්ජා නැද්ද මෙහෙම කියන්න (නදී)
කුරුණෑගල ජනතාව බුද්ධිමත්. දන්නවා මොකක්ද කරන්න ඕනේ කියලා. (නදී)
සත්‍යයාට සත්‍ය තේරෙයි (නදී)
අනේ අපේ සිංහලයට මොකද වෙලා තියෙන්නේ ? (නදී)
කොපමණ ගුණ කලත් දුදනෝ නොවෙති යහපත්. කිරිදියෙන් දෙවියත් අගුරු සුදුවන කල් නම් නැත් (නදී)
කුරුණෑගල ජනතාව හරි දේ කරාවි (නදී)
රට භාරයි ඔබට පුතේ. (නදි)
මෙදා පාරත් පැරදෙයිද ? (නදී)
යුද්දේ යුද්දේ යුද්දේ .... කුමන්ත්‍රණ කුමන්ත්‍රණ කුමන්ත්‍රණ වෙන මුකුත් නෑ. ඕවට රැවටුන කාලේ ගියා මන් හිතන්නේ (නදී)
ජයෙන් ජයම වේවා.(නදී)
ජයවේවා ! රටට අදරැති ජනතාවට ජයවේවා!! (නදී)
බුද්දිමත්ද කියල දැනගන්න පුළුවන් හෙට. අනේ මෙහෙමත් මෝඩ මිනිස්සු ඉන්නවනේ. නීතියට ගරු නොකරන අයට ඡන්දේ දීලා රටට වෙන විනාසය අාය ඉතින් කියන්න ඕනේ නැහැනේ. කොහොමත් ඉතින් කුරුණෑගලත් මෙදා පාර ලොකු වෙනසක් වෙනවා. (නදී)
ජනතාව හදවතින් සහ බුද්ධියෙන් සාපේක්ෂව නිවැරදි තීන්දුවක් දේවි (නදී)
කාට, කාටත් අනිතිමට ඇතු ගලේ ඔලුව ගහගන්නට තමයි වෙන්නේ (නදී)
කුරුණෑගල ජනතාව බුද්ධිමත්. රටට අදරැති ජනතාවට ජයවේවා! (නදී)
වෙනදට පවත්වන වයඹ ඡන්දය හා මේ පාර ඡන්ද දෙකෙන් වැඩිය සාමකාමී මොකක්ද? උත්තරය වයඹ ජනතාවම කියන්න (නදී)
ප්‍රියන්ත සිංහලය ගාව ජාතිවාදය නැහැ ඒක මතක තියාගන්න. (නදී)
ජය වේවා! (නදී)
අපි කුරුණෑගලින් අලුතින්ම පටන්ගමු (නදී)
රටට ජාතියට ආදරේ ඇති අය තමන්ගේ ජාතියේ අයට හොර බොරු වංචා කරන්න හොඳ නැහැ නේද? ඔය ජාතික වීරයෝ වගේ කෑ ගහන සමහරු දේශපාලනයට එනකොට තිබුණු වත්කමයි දැන් වත්කමයි ගැන හිතල කතා කරන්න (නදී)
ඉමේෂ් ඔය ජාතිවාදය අදිනවයි කියන අය තමයි ජාතිවාදීන්ගෙන් රට බේරාගත්තේ (නදී)
මන්ත්‍රීතුමාට ජයවේවා! (නදී)
හොරුන්ට මිනිස්සු දැන් රැවටෙන්නේ නැහැ. (නදී)
සත්යා තාත්තට ලොක්ක කියනවා නම්, අම්මට මොකක් කියලද කතා කරන්නේ දන්නේ නැහැ නේද ? (නදී)
ජය වේවා! (නදී)
අනගාරික ධර්මපාල තුමටත් හොර කියපු අය ලංකාවේ ඉන්නේ, ඉතින් රට බේරාගත් නායකයට හොර කියන එක වැඩක්ද. ගුණමකුවෝ. අපිට මටකයි ඉස්සර තිබුණ රට. මහින්දට ජයවෙවා. (අ)
කුරුණෑගල ජනතාව බුද්ධිමත්, හොරුන්ට, එතනෝල් කාරයන්ට මෙවර හොඳ පිළිතුරක් දෙනවා ! (නදී)
මේ පාර ජනතාව හදවතින්ම ඔබට ඡන්දය දෙනවා.ඔබ තුමාට ජයම වේවා. (අ)