IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


බදුල්ලෙත් ඡන්දෙට උනන්දුයි

බදුල්ලේ ඡන්ද දායකයින් අද උදැසන සිට ඉතා උනන්දුවෙන් ඡන්ද මධ්‍යස්ථාන වෙත ගමන් කරනු දක්නට ලැබිණි.

සෑම ඡන්ද මධ්‍යස්ථානයකම පාහේ  ඉතා උනන්දුවක් ඡන්ද දායකයෝ තම ඡන්දය ප්‍රකාශ කළහ.

 91 92

 



අදහස් (0)

බදුල්ලෙත් ඡන්දෙට උනන්දුයි

න්නද Monday, 17 August 2015 03:56 AM

මුදු ගියෝ අාවෝ බදුලු ගියෝ නාවෝ (නදී)

:       0       0

සරත් Monday, 17 August 2015 04:24 AM

බදුල්ල හැමදාම එහෙම තමයි ඉතින් (නදී)

:       0       0

ජනක අලහප්පෙරුම ලන්ඩන් Monday, 17 August 2015 05:59 AM

ඌවේ සැඟවුණු අමුත්තා කෝ ? (නදී)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Monday, 17 August 2015 06:43 AM

හොරුන් නැත්තටම නැතිවෙවා ! යහපාලනයක් උදා වේවා (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site