මාතලේ ඡන්ද උන්නදුව ජනාධිපතිවරණයට වඩා වැඩි බව මැතිවරණ නිරීක්ෂකයෝ කියති.
අද උදේ සිට ඡන්දය දැමිමට පැමිණි ඡන්ද දායකයින්ගේ ප්‍රමාණය මේ වන විට ඉහළ ගොස් බවත් ගැහැණු පිරිමි දෙපක්ෂයම උනන්දුවෙන් තම ඡන්දය පාවිච්චි කරනු දක්නට ඇති බවත් ඔවුහු කියති.
වතුකරයේ ජනතාවද ඉතා උනන්දුවෙන් ඡන්දය පාවිච්චි කරන බවත් වාර්ථා වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපත් වෙනසකට උනන්දුවද (නදී)