වෙන්නප්පුව ඡන්ද බල ප්‍රදේශයේ ජනතාව අද උදෑසන සිටම ඉතා උනන්දුවෙන් මහ මැතිවරණයේ ජන්දය ප්‍රකාශ කිරිමට ජන්ද පොළවල් වෙත පැමිණෙන අකාරය දක්නට ලැබිණ මේ නයිනමඩම සාන්ත මරියා විදුහලේ පිහිටා ඇති ජන්ද මද්‍යස්ථානයට පූජ්‍ය පක්ෂයේ කන්‍යා සොහොයුරියන් තම ජන්දය ප්‍රකාශ කිරිමට පැමිණෙන අකාරයයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපත් වෙනසකට (නදී)
හෝ හෝ එහෙනම් මෙදා පාර වෙන්නප්පුවටත් සැප තමයි (නදී)