රඹුක්කන, කුලියාපිටිය, කටුනායක, මාළිගාවත්ත හා වවුනියාවේ ඡන්දපොළවල් අසල අපේක්ෂක මනාප අංක නීති විරෝධී ලෙස ඡන්ද දායකයනට දුන් බව කියන 8 දෙනෙක් සැකපිට අත් අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.
මාළිගාවත්ත සරණ මුස්ලිම් ශාලාවේ පැවැති ඡන්ද මධ්‍යස්ථානයේදී තමන් සලකුණු කළ ඡන්ද පත්‍රිකාවේ ඡායාරූපයක් ගත් අපේක්ෂකයකු අත් අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
255
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
988
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මනාපය ඉල්ලූ 8ක් පොලිස් කූඩුවේ
ඉසුරන්දි Monday, 17 August 2015 09:02 AM
එපා කියන දේවල්ම තමයි අපේ මිනිස්සු කරන්නේ.(නදී)