බිබිල ඉලුක්පිටියේ ඡන්ද දායකයෙකු අද උදේ 7.10 ට ඡන්ද පොළට ගිය නමුත් ඔහුගේ ඡන්දය හොරෙන් දමා ඇතැයි ඔහු මැතිවරණ නිලධරයන්ට හා පොලිසියට පැමිණිළි කළේය.
මේ අතර ලග්ගල හා බදුල්ල පස්සර මාර්ගයේ තැන තැන ඉරිදාත් අද උදේත් අරක්කු බෙදු බවට පැමිණිලි ලැබී ඇත.
බදුල්ල ලග්ගල මාර්ගයේ සුරාබදු නිලධරයෝ වැටලීමක්ද සිදු කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd