ලුණුවිල බෞද්ධ කණිෂ්ඨ විද්‍යාල ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්ද පත්‍රිකාව ලකුණු කළ පුද්ගලයකු (34) සිය ජංගම දුරකථනයෙන් එය ඡායාරූප ගත කළැයි සැකපිට අත් අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරන බව පොලිසිය පවසයි.
මේ අතර ඇහැළියගොඩ පද්බේරිය ඡන්ද මධ්‍යස්ථානයේදී මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ නිරීක්ෂකයකුට තර්ජනය කළැයි කියන පුද්ගලයකු ගැන පරීක්ෂණ පවත්වන බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දන්න කෙනෙක් කියන්න මේකෙන් මොකක් හරි මැතිවරණ නීතියක් උල්ලංඝණය වෙනවද ? (නදී)
පිදේනි තට්ටුවට කතිරේ ගසා 'මල පෙරේතයා' එලවනකොට යහ නීතිය අකුරටම කෙරෙන මෙම පුවත් දැකීමෙන් රට වැසියා බොහෝ ප්‍රීති වනු ඇත. (නදී)
ෂුවර් එකට ෆේස්බුක් දාන්න වෙන්න ඇති. වාතයක් ගියත් ඉමේජ් එකකට අරන් දාන අය නේ ඉන්නෙ. හොඳ පාඩම (නදී)
දහම් කියපු එක හරියට හරි (නදී)