ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 709ක ඡන්ද පෙට්ටි මේ වනවිට ගාල්ල ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ලැබෙමින් පවතී. තැපැල් ඡන්ද ගණන් කිරිම ගණන් කිරීමේ මධ්‍යස්ථාන 17 දී මීට සුළු මොහොතකට පෙර ආරම්භ කැරිණි. ගාල්ලේ ගණන් කිරීමේ මධ්‍යස්ථාන සංඛ්‍යාව 89කි. ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරි රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා පවසන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ සියයට 65-70ත් අතර ඡන්ද දායකයන් පිරිසක් සිය ඡන්දය ප්‍රකාශකැර ඇති බවයි. ගාල්ලේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය අද මධ්‍යම රාත්‍රියට පෙර නිකුත් කිරිමට හැකිවෙතැයි ද තේරීම්භාර නිලධාරීවරයා කීවේය.
2025 දෙසැම්බර් මස 18
261
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
989
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගාල්ලේ තැපැල් ඡන්ද ගණන් කිරීම අරඹයි
විජයබාහු Monday, 17 August 2015 01:12 PM
අර දෙවෙනියට උස්සන් යන පෙට්ටියට නම් අතරමගදී ඕනෙම දෙයක් දාන්න පුළුවන් (නදී)
සිරිපාල Monday, 17 August 2015 03:44 PM
යාළුවා ඒ අරන් යන්නෙ ඉතිරි හිස් පෙට්ටිය (අ)