අද පස්වරු 4 ට මැතිවරණය අවසන්වීමෙන් පසු ඡන්ද පෙට්ටි අදාළ ගණන් කිරීමේ මධ්‍යස්ථාන කරා රැගෙන ගියේය. ඒ සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුළු ආරක්ෂක අංශවල දැඩි ආරක්ෂාව යොදවා තිබෙන අයුරු දක්නට ලැබිණි. වැසි සහිත කාලගුණය මධ්‍යයේද නිලධාරීන් ඡන්ද පෙට්ටි ආවරණය කරගනිමින් සිය රාජකාරිය ඉටු කළේය.
කොළඹ ඩී.එස්.සේනානායක විදුහලේ සහ කොළඹ රාජකීය විදුහල්වල ඡන්ද මධ්‍යස්ථානවලින් ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි රැගෙන යන අයුරු







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්න, මේ නිලධාරීන් තමන්ගේ රාජකාරියට කැපවෙලා ස්වාධීනව වගකීමෙන් ඒ කටයුත්ත කරන හැටි? ඡන්දෙන් පස්සෙත් එයාලගේ රාජකාරි ඒ විදියටම කරගෙන යන්න දෙනව නම්? මේ උගත් පළපුරුදු නිලධාරීන්ගේ දැනුමෙන් රට ගොඩ නගන්න පුළුවනි. කොහෙද ඡන්දෙන් පස්සේ කුඩ්ඩෙක් හරි, කසිප්පු කාරයෙක් හරි, ඇමති වෙනවා, උගේ හෙන්චයියල, නෑනල, මස්සිනාල සභාපති තනතුරු වලට පත් වෙනවා, අන්තිමේ අර උගත් නිලධාරීන්ගේ දැනුම පළපුරුද්ද සේරම බල්ලට දල කුඩු කාරයෝ, කසිප්පු කාරයෝ කියන විදියට වැඩ කරන්න වෙනවා. මේ පාරවත් ජනතාව සුදුස්සන් සුදුසු තනතුරු වලට පත්කරලා නම් අපිට අපේ දරුවන්ට හොඳ අනාගතයක් තියෙයි.(නදී)
ලලිත් කියන එක හරි ඒ වගේම මුලිකම දේ රටේ අධ්‍යාපනය නගා සිටුවන්න ඕනි. ඒ තුලින් ජනතාව දැනුවත් වෙනවා හරි තීරණ ගන්න ඉදිරියේදී තොරතුරු තාක්ෂනය හොඳින් දියුණු උනාම එය හොඳ පිටුවහලක් වෙනවා. (නදී)
ගවයනගේ හැටියට ගොපල්ලු ලැබෙන ක්‍රමය වෙනස් වන දින කවදද (අ)
දුමින්ද මහත්තයෝ,අර සිල්වා මහත්තයා කියලා තියෙනවා වගේ අධ්‍යාපනය අවශ්‍යයි. (නි)