රාජ්‍ය නිලධාරීන් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම පිළිබඳ පැමිණිලි කිරීම සඳහා මානව හිමිකම් කොමිෂන් සභාව විශේෂ ඒකකයක් ස්ථාපිත කර තිබේ.
මානව හිමිකම් කොමිෂන් සභාවේ නීති ලේකම් නිමල් ජී.පුංචිහේවා මහතා සඳහන් කරනුයේ නිලධාරීන් 10 දෙනෙකු ගෙන් සමන්විත මෙම ඒකකය ක්‍රියාත්මක වන අතර 1996 අංකය ඇමතීමෙන් ඕනෑම පුද්ගලයෙකුට ඒ සම්බන්ධයෙන් පැමිණිලි කළ හැකි බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd