දික්වැල්ල කෝට්ටගොඩ ඡන්ද මධ්‍යස්ථානයේ සිට ඡන්ද පෙට්ටියක් රැගත් කැබ් රිය තලල්ල වංගුවේදී පෙරලී පොලිස් කොස්තාපල්වරයෙක් තුවාල ලැබීය.
ඡන්ද පෙට්ටියට හානියක් නොවූ අතර එය වෙනත් වාහනවයකින් මැද්දවත්තේ කාර්මික විද්‍යාලයයේ ගණන් කිරීමේ මධ්‍යස්ථානයට රැගෙන ඒමට නිලධරයෝ හා පොලිසිය සමත්වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd