අද (18) වැනිදා පෙරවරු 10.30 වන විට ඡන්ද ගණන් කිිරීමේ කටයුතු අවසන් කර ඇති දිස්ත්‍රික්ක ගණන 9කි. ඒ අනුව දිස්ත්‍රික්ක 5ක ජය එක්සත් ජනතා සන්ධානයට හිමිව ඇත.
අනුරාධපුර, මොනරාගල, ගාල්ල, මාතර හා හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ජය සන්ධානය හිමිකර ගනිද්දී දැනට ප්‍රකාශිත ප්‍රතිඵල අනුව එක්සත් ජාතික පක්ෂය බදුල්ල, පොළොන්නරුව හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක තුනෙහි ජය හිමිකරගෙන ඇත
යාපනය දිස්ත්‍රික්කයේ ජය ඉලංකෙයි තමිල් අරසු කච්චි (ටීඑන්ඒ) හිමිකරගෙන ඇත. තවත් දිස්ත්‍රික්ක 13 ක ප්‍රතිඵල ප්‍රකාශ කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd