එක්සත් ජාතික පක්ෂයේ පොළොන්නරුව කණ්ඩායම් නායක වසන්ත සේනානායක මහතා හෘදයාබාධයක් නිසා පොළොන්නරුව රෝහලට ඇතුළු කළ බව ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.
ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹට මාරු කර එවන බව වෛද්‍යවරු පවසති.
පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලු දේ උපේක්ෂාවෙන් දරා ගත්තා නම්.(ම)
සන්තෝසෙට වෙන්න ඇති. (ම)
මට නිවිතිගල අතුකෝරල මහත්තයා මතක් වුණා(ම)
ඉක්මන් සුවය පතමි (බ)