අද දහවල් 12 වන විට සන්ධානයට ආසන 45 ක්ද එක්සත් ජාතික පක්ෂයට ආසන 43 ක්ද ජනතා විමුක්ති පෙරමුණට ආසන 2ක්ද දෙමළ සන්ධානයට ආසන 6ක් ද ඊපීඩීපී පක්ෂයට 1ක් ආසනයක්ද හිමිව තිබුණි. 

මේ වන විට දිස්ත්‍රික්ක 13 ක සමස්ත ප්‍රතිඵලය ගණනය කර අවසන්ය.