IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


හරීන් ප්‍රනාන්දු දෙලක්ෂය ඉක්මවයි

බදුල්ල දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල නිකුත් විය.

එජාපය

1) හරීන් ප්‍රනාන්දු 200806

2) රවීන්ද්‍ර සමරවීර 58507

3) චමින්ද විජේසිරි 58291

4) අමින්ද කුමාර 53741

5) වඩිවෙල් සුරේෂ් 52378

සන්ධානය

1) නිමල් සිරිපාල ද සිල්වා 134406

2) චාමර සම්පත් දසනායක 64418

3) තේනුක විදානගමගේ 43517

 



අදහස් (0)

හරීන් ප්‍රනාන්දු දෙලක්ෂය ඉක්මවයි

වජිර Tuesday, 18 August 2015 12:28 PM

ජය වේවා ... සුබ පැතුම් (ම)

:       0       0

රජිත් මුනසින්ග්හේ Tuesday, 18 August 2015 12:48 PM

ඒ ජ ප ජයග්‍රහණය ආරම්භක වෙඩි මුරය ඔබ හැරෙන ඔබට ජයම වේවා! (ම)

:       0       0

ලංකා Tuesday, 18 August 2015 12:53 PM

හරීන් මැතිතුමනි, ඔබට සුභ පතමි.....බලංගොඩ අපි....(බ)

:       0       0

මහේස් ඉන්දික Tuesday, 18 August 2015 08:30 AM

හරීන් මගේ උණුසුම් සුභ පැතුම් (නදී)

:       0       0

ශානක Tuesday, 18 August 2015 01:06 PM

බලමුකෝ කට්ටියට ජයවෙන හැටි. රට පාලනය කරන්නේ මරු දෙන්නෙක් දුකයි (බ)

:       0       0

ඩිල්ශාන් Tuesday, 18 August 2015 08:42 AM

අතීතය අමතක වුණ මිනිස්සු ඉන්න පළාතක් බදුල්ල. (ම)

:       0       0

අරවින්ද Tuesday, 18 August 2015 09:05 AM

ජය වේවා! (ම)

:       0       0

රසික Tuesday, 18 August 2015 09:36 AM

මගේ ගම ගැන ආඩම්බරයි(නදී)

:       0       0

මධූ බදුල්ල Tuesday, 18 August 2015 10:01 AM

කාටද අතීතේ අමතක වුණේ.බදුල්ලෙන් කරපු වෙනස නිසා තමයි හොරු පන්නගත්තේ. ආයෙත් අපි බදුල්ලෙන් හොඳ පාඩමක් ඉගැන්නුවා. ඔබලා වගේ අය අප්පච්චි පස්සෙම යන්න. සුබ අනාගතයක් (බ)

:       0       0

මහින්ද රත්නායක Tuesday, 18 August 2015 10:15 AM

1977 ආර් ඇම් අප්පුහාමි බණ්ඩාරවෙල නියෝජනය කරලා දිනුවට පස්සේ 2015 තමයි චමින්ද මහතා දිනුවේ ... එතුමාට උණුසුම් සුබ පැතුම් ...!!! (අ)

:       0       0

චන්ද්‍රා Tuesday, 18 August 2015 10:19 AM

දෙමළුන් ජාතිවාදීන් ලෙසත්, මුස්ලිම්වරුන් ආගම්වාදීන් ලෙසත්, සිංහළුන් හරකුන් ලෙසත් ඡන්දය දී ඇත. නිවැරදි තක්සේරුව නොදන්නා කමින් අමුලික බොරු පිළිගෙන රට පස්සට යන තීන්දු ගනිමින් ජාතික වගකීම පැහැර හැරිය බත් බැලයන් ඇතුළු අයාලේ ගිය සියලුම ලාංකිකයා කෙරෙහි පිළිකුලින් යුතුව මින්පසු ලක්මතවම නොසකා හරිමි. රට ජාතියේ විනාශය අදින් ඇරබුනා (අ)

:       0       0

සංක Tuesday, 18 August 2015 10:21 AM

ඌව මිනිස්සු තමයි 1818 කෙරෙල්ලේ පුරෝගාමියෝ.. හැමදාමත් සටනක් ආරම්බ වෙන්න ඒ පැත්තෙන් තමයි.. (අ)

:       0       0

තිලක් Tuesday, 18 August 2015 10:21 AM

වැඩක් කරන්න පුළුවන් මිනිහෙක් අපු එකට ජයවේවා (අ)

:       0       0

ලංකාරාම Tuesday, 18 August 2015 11:18 AM

සිංහල ජාතිය කොහොමත් ඉක්මනට මුල අමතක කරන ජාතියක් (ම)

:       0       0

ඉසුරිකා Tuesday, 18 August 2015 12:17 PM

සුබ පැතුම් හරින් ඔබට (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site