මේ වන විට (දහවල් 1.15) ලැබී ඇති ප්‍රතිඵල අනුව ආසන 61 බැගින් එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය සම සමව ලබාගෙන ඇති අතර ද්‍රවිඩ ජාතික සන්ධානය ලබාගෙන ඇති ආසන සංඛ්‍යාව 10කි. ජනතා විමුක්ති පෙරමුණට පාර්ලිමේන්තුවේ අසුන් 2ක් දැනට හිමිවී ඇත.
කොළඹ දිස්ත්‍රික්කයේ එක් ආසනයක ප්‍රතිඵල හා මහනුවර, මඩකලපුව යන දිස්ත්‍රික්කයන්හි ආසන කිහිපයක ප්‍රතිඵල පමණක් දැනට ලබාදීමට ඉතිරිව ඇත.
එක්සත් ජාතික පක්ෂය ඡන්ද 4529750 ක් ලබාගෙන ඇති අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සමස්ත ඡන්ද ප්‍රමාණය 4257745 ක් ලබා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd