හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කණ්ඩායම් නායක ලෙස ඉදිරිපත් වූ කුරුණෑගල දිස්ත්‍රික්කය එක් මන්ත්‍රී ආසනයකින් එක්සත් ජනතා නිදහස් සන්ධානය ජය ගත්තේය.
සන්ධානය මන්ත්‍රී ආසන අටක් ගනිද්දී එජාපය මන්ත්‍රී ආසන 7ක් දිනා ගැනීමට සමත් විය.
2010 මහ මැතිවරණයේ දී සන්ධානය ආසන 10ක් ද, එජාපය ආසන 5ක් ද හිමි කර ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අප්පොච්චි කියන දේ අහන්නෙම නැහැ සවුත්තු නොවී යන් ගෙදර. (නදී)
ඔයින් ගියා මදැයි අප්පච්චි (ම)
කොහොම ඉන්න ඕනේ මිනිහෙක්ද? (ම)
දැන්වත් හිත නිදහස් කරෙගන ඉමු අප්පච්චි (ම)
ගෞරවාන්විතව ගෙදර යන්න ....(ම)
අප්පච්චි සමඟ අපි කවදත් ඉන්නවා (නි)
අප්පච්චිගේ වටිනාකම පුංචි බබාලට තේරෙන්නෙ තව ටික කලක් යනකොට තමයි. එතකොට බබාල දුක් වෙයි අප්පච්චි හිටියනම් අපට මෙහෙම වෙන්නෙ නෑ කියල (බ)
රටේ මිනිසුන්ගේ ගෞරවය රැගෙන ඔබ දැන් නික්ම ය යුතුයි.(ම)
තව පොඩ්ඩෙන් මලා! දැන් ඉතින් මොකද කරන්න හිතාගෙන ඉන්නේ? තණ්හාය ජායති සොකෝ කියන බුදු වදන මෙනෙහි කරමින් මහමූකලානට වෙලා බණක් භාවනාවක් කළොත් නරකද! (අ)
දැන් වත් නිදහසේ ඉන්න. (නදී)
දෙවියෙකු මෙන් විසීමට හැකිව තිබු කෙනෙකු පවුල් වාදය,ධුෂිත හිතවතුන්ට ගසා කෑමට සහ මැරකම් කිරීමට ඉද්දි බලා සිටීම නිසා වූ විපත. දැන්වත් පාඩම ඉගෙන තමන්ව සැමදා දිනවූ සිංහලයාගේ අනාගතය ගැන සිතා, දූශිතයන්ගෙන් ගැලවී වැඩ කිරීමට ලැබේවා. (නදී)
අනේ ඊළඟ පළාත් සභා මැතිවරණයට මහ ඇමති අපේකෂකයෙක් හැටියට ඉදිරිපත් වෙන්න. (බ)
ඔබේ ළමයි වෙන ජාතීන්ගේ අඩමිතේට්ටමි වලට ලක් වෙනකොට තොපිටම ශාප කරාවි ඒකට තව වැඩි කල් නෑ බලපියව් අැස් ගෙඩි ලොකු කරලා කුරුනෑගල සිංහල කඩ කීයද තියෙන්නෙ කියලා .....සල්ලි වලට තොපි විකිණිලා ඉවරයි (බ)
අප්පච්චි මළා කියපු කෙනා නම් අන්න ගෙදර ගියා. (නි)
දැන් වත් පරාජය පිළිගන්න නැත්තන් නගර සභාවටත් තරඟ කරනවද ? (ම)
යාන්තං ගොඩ ගියා (නදී)
ඔඉන් ගියා ඇති , බුදු අප්පච්චි යං ගෙදර (ම)
දැන්වත් ගෙදර යන්න බුදු සර්. ඔබ තුමාට අපි ආදරෙයි. බංකොලොත් දේශපාලුවන්ගේ ගැට වලට අහුවෙන්න එපා. ජනතා මතයට හිස නමන්න. ඔබ තුමාගේ නමින් හුගක් අය ගොඩ ගියා. මේ අය ඔබට ආදරේ නේ.. එක තම අපිට තේරෙන ඇත්ත.(අ)