එක්සත් ජාතික පක්ෂය මැද කොළඹ ආසනය වැඩි ඡන්ද 68479කින් ජයග්‍රහණය කර ඇත. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නියෝජනය කරන්නේද මැද කොළඹ ආසනයයි. එක්සත් ජාතික පක්ෂය ඡන්ද 79968 ක් ලබාගනිද්දී එම ආසනයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබාගෙන ඇත්තේ ඡන්ද 11489 ක් පමණි.
මැද කොළඹ ආසනයේ එක්සත් ජාතික පක්ෂය 84.64% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැද කොළඹ ඡන්දය දුන් අයට අපේ උපහාරය (නදී)
රනිල් අගමැති හට ජයගන්න කැපවී කටයුතුකළ සියළු ආසන සංවිධායකයන් හට ස්තුතිය! (නි)
නියමයි. අපේ වීරයාට ජය ශ්‍රී! (නි)
රනිල් මැතිතුමනි ඔබ කවදත් ගරු කල යුතු මහත්මයෙකි. ඔබට ජය වේවා. පිට රටක සිටියත් ඔපි ඔබ සමගිනි (නදී)
සුභ පැතුම්. රනිල්ට මේ රට හදන්න හැකි වේවා (නදී)