ගාල්ල මනාප ප්‍රතිඵලය
- චන්දිම වීරක්කොඩි - 114851
- රමේෂ් පතිරණ - 105434
- නිශාන්ත මුතුහෙට්ටිගම - 75994
- මනූෂ නානායක්කාර 73387
- ගීතා කුමාරසිංහ - 63955
- මොහාන් පී ද සිල්වා - 53070
එජාපය
- ගයන්ත කරුණාතිලක - 149573
- වජිර අබේවර්ධන - 142874
- බන්දුලාල් බණ්ඩාරිගොඩ - 66978
- විජේපාර හෙට්ටිආරච්චි - 53413

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වීරක්කොඩිට වඩා ගයන්තට, වජිරට මනාප වැඩියි (නදී)
බොහොම හොඳයි (නි)
ගීතා? අපොයි! (බ)
තුන්වැනියා නියමයි ඡන්දේ දුන්න අයට අබසරණයි (අ)
ගීත පාර්ලිමේන්තුවට යන්නේ රඟපාන්නද? (අ)
3 හා 5 දිහා බලපුවම තේරෙනවා ගාල්ලේ ඉන්න අයගේ බුද්ධිමත් භාවය. (අ)
මම ගාල්ලේ කියල ඉස්සර කිව්වේ හරි ආඩම්බරෙන්, ඒත් , ඒ ජ නි සේ අංක 3 යි 5 යි දැක්කම මම ගාල්ලේ කියල කියන්නත් ලැජ්ජයි. හිරිකිතයි (අ)
සන්ධාන මනාප ගැන ඇතිවෙන්නේ කළකිරීමක්.තවම යහපාලනය තේරිලා නැහැ. (නි)
මාර්ටින් වික්‍රමසිංහ වගේ බුද්ධිමතුන් බිහිවුණෙත් ගාල්ලෙන් නේද? (නි)
ගීතා ,ජාතියේ මාතාවට උණුසුම් සුබ පැතුම්! (නි)
සුබ පැතුම්! (නි)