මහ මැතිවරණයේ පළමු මනාප ප්‍රතිඵලය මාතලේ දිස්ත්‍රික්කයෙන් නිකුත් වී ඇති අතර එක්සත් ජාතික පක්ෂයේ වැඩිම මනාප ලබා පළමු ස්ථානය ලබාගෙන ඇත්තේ වසන්ත අලුවිහාරේ මහතාය.
ඔහු ලබාගත් මනාප සංඛ්‍යාව 75926කි. දෙවැනි වැඩිම මනාප ඔහුගේම සොහොයුරු රංජිත් අලුවිහාරේ මහතා හිමිකරගෙන ඇත. ඒ මනාප 74785 කි. එජාපයෙන් තේරී පත්ව ඇති ආර් කවිරත්න තෙවැනි වැඩිම මනාප ලබමින් මනාප 41766 ක් ලබාගෙන ඇත.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වැඩිම මනාප ලබාගෙන ඇත්තේ ලක්ෂ්මන් වසන්ත පෙරේරාය. ඔහු ලබාගත් මනාප සංඛ්‍යාව 79309 කි. ජනක බණ්ඩාර තෙන්නකෝන් ලබාගෙන ඇති මනාප සංඛ්‍යාව 61920 කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd