හිටපු ආර්ථික ඇමැති බැසිල් රාජපක්ෂගේ බලකොටුවක් වූ ගම්පහ එක්සත් ජාතික පක්ෂය වැඩි ඡන්ද 27046 කින් දිනා ගත්තේය. දිවයිනේ වැඩිම ඡන්ද දායකයින් පිරිසක් සිටින ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය අනුව එක්සත් ජාතික පක්ෂය 577004 ක් ඡන්ද ලබා ජයග්‍රහණය කර ඇත. ඒ අනුව ඔවුන්ට හිමි මන්ත්‍රී ධූර සංඛ්‍යාව 9කි.
එක්සත් ජනතා නිදහස් සන්ධානය 549958 ක් ලබා මන්ත්‍රී ධූර 8 ක් හිමි කර ගත්තේය. ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 87880 ක් ලබා එක් මන්ත්‍රී ධූරයක් හිමිකරගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුද්ධිමත් ජනතාවක් ඉන්න ප්‍රදේශයක් හරිම සතු ටුයි (නදී)
එක්සත් ජාතික පක්ෂයට උණුසුම් සුබ පැතුම්.(ම)