මහනුවර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල අනුව එක්සත් ජාතික පක්ෂයේ ලක්ෂ්මන් කිරිඇල්ල වැඩිම මනාප ලබා ජයග්‍රහණය කර ඇති අතර නිදහස් සන්ධානයේ හිටපු ඇමැතිවරයකුවූ එස්.බී.දිසානායක මහතා පරාජයට පත්වීම කැපී පෙනේ.
මහනුවර දිස්ත්‍රික්කය මනාප (එජාප)
1.ලක්ෂ්මන් කිරිඇල්ල - 199046
2. මයන්ත දිසානායක - 111190
3. රවුෆ් හකීම් - 102186
4. එම්.එච්. හලීම් - 111011
5. ලකී ජයවර්ධන - 67461
6. එම්.වේලුකුමාර් - 62556
7. ආනන්ද අලුත්ගමගේ - 56625
එක්සත් ජනතා නිදහස් සන්ධානය
1. ලොහාන් රත්වත්තේ - 129750
2. මහින්දානන්ද අලුත්ගමගේ - 123393
3. දිළුම් අමුණුගම - 104469
4. අනුරාධ ජයරත්න - 93567
5. කෙහෙළිය රඹුක්වැල්ල - 65687

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෂා ! නියමයිනේ (නි)
අතීතය අමතක සිංහලයා ගැන හරිම පුදුමයි! ප්‍රභාකරන් කිවුවා හරියටම හරි... (නි)
පරාජය වියයුත්තන් ඒ අයුරින්ම පරාජය කර තිබෙනවා (නි)
සමහරු හිතාගෙන හිටියේ එයාලා කරන හැම ක්‍රියාවක්ම ජනතාව අනුමත කරයි කියලා. අන්න ඒ මානසිකත්වය නිසා ජනතාව පෙළා වැඩකළ එකේ ප්‍රතිඵලය තමයි පරදින්න හේතුව. මම කියන්නේ දිනූ අයට ඒ තත්වයට පත්වෙන්න එපා කියලා. එහෙම කළොත් එයාලටත් ඒ දේම වෙනවා. (නි)
සුබ පැතුම්! (නි)