ජනවාරි 8 වෙනිදා ලබා ගත් යහපාලනය ඉදිරියට ගෙනයාමට එක්සත් ජාතික පක්ෂය ලබා ගත් ජයග්‍රහණය ශක්තියක් කර ගන්නා බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා මින් සුළු මොහොතකට පෙර ගම්පහ පත්තල ගෙදර ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයට පැමිණ කීය.
එසේම එතනෝල් හොරු, කුඩු හොරු, අල්ලස් හොරු යන සියළුම ආකාරයේ හොරුන් පැන්නීමේ මෙහෙයුම වේගයෙන් දියත් කරන බවත් ඔහු කීය.
(ඡායාරූප හා වීඩියෝව දීපා අදිකාරි)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුර හොරු පන්නනවට විරුද්ධද, බයද?(නදී)
වන් ෂොට් වැඩ පටන් අරන් වගේ (බ)
අවශ්‍ය වන්නේ අලුත් දේශපාන සංස්කෘතියක් බිහි කිරීමයි නැත්නම් හොරු ඇල්ලුවා ඇල්ලුවා කියල කාලය කා දැමීම නොවෙයි ඔය කොච්චර කිවත් අද ලංකාවේ කන්න නැති මිනිස්සු කොච්චර ඉන්නවද ඒවාට උදාහරණ පන්සල් පල්ලි ප්‍රධාන ආගමික සිද්ධස්ථාන ළඟට ගියාම ඕනෑම මිනිහෙකුට තේරෙනවා සමාජ ආර්ථික දේශපාලන වෙනස් වීම් අවශ්‍යයි .. ශක්තිමත් කොන්ද පන තියන නායකන් අවශ්‍යයි වැල්මදීර් පුටින් වගේ ආගම් ජාති කුල මල බේද ඇත්නම් එ්වාවලට ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට හැකියාවක් ඇති පුත්ගලයන් සිටිය යුතුයි. පෞද්ගලික අංශ වැඩකරන සේවක සේවිකාවන් සම්බන්ධව ඉතා දැඩි නීති රීති අවශ්‍යයි මේ අය වැඩි වාරගණනක් වැඩ කළත් පඩිය ඉතා සොච්චමක් ලැබෙන්නේ අවරුදු 10 ට කිට්ටු සේවක පඩි වගේම සේවක වරප්‍රසාද ඉතා දරුණු ලෙස ඉහල පහල වැටි ඇති බව බොහෝ අය නොදන්නා කාරණාවක් .. මම මෙහිදී පවසන්න උත්සහ කරන්නේ මාසිකව ජීවත් වෙන්න වත් අමාරු වේතනයක් තමයි ඔවුන්ට ලැබෙන්නේ...(බ)
යහපත් රටක් නිර්මාණය වෙන්න නම් මෙන්න මේ වගේ දේශපාලනඥයන්ට කරුණාකරලා මහත්තුරු වගේ හැසිරෙන්න උගන්නන්න ...(බ)
අනවශ්‍ය කතා වැඩක් නැහැ.රටට සේවයක් කරන්න. (නි)
එකතු වෙලා රට කයි උබලට අබ සරණයි! (බ)
අපේ වන්ෂොට්ට ජය! (නි)
බොරු චෝදනා නොකර, දෙපැත්තේම ඉන්න නියම හොරු සාක්කි ඇතුව අල්ලලා පෙන්වන්න. (නි)
ඔක්කොටෝම කලින් මෙයාව පන්නන්න ඕනි ...(බ)
මෙලෝ හසරක් දන්නෙ නැති සමහරුත් එළවන්න ඕනෑ. (නි)
ජනාධිපතිතුමා සහ අගමැතිතුමා මේ වගේ අය තමන්ගේ තැන තියාවි කියා බලාපොරොත්තු වෙමු (අ)
සියළු කටයුතු සාර්ථක වේවා! (නි)
මෙයා හිතන් ඉන්නේ දේශපාලනයත් චිත්‍රපටියක් කියලා (නදී)
නියමයි හොඳේ! (නි)
බැදුම්කරයෙන්ම පටන් ගමු නේද ? (නදී)
හොරු අලන්න කලින් රටට අලුතින් දෙයක් කරන්න (නදී)
අපේ විරයාට ජයවේවා! (නි)
නැහැ ඔහු උගත්. ඔහුට ඇහුන්කන් දෙන්න.(නදී)
පිරුණු කලේ දිය නොසැලේ (නදී)
ලාබෙට ජනප්‍රිය වෙන්න යනවා (නදී)
රන්ජන් පාර්ලිමේන්තුවේ කතාකරන්නේ කුඩු ගෙනෙන එකට විරුද්ධව. එය අද ලංකාව මුහුණපාන බලවත් ප්‍රශ්නයක්. මම දකින්නේ නැහැ රන්ජන්ගේ වරදක්. (නි)
හොරු අල්ලන එක උසාවිය බලාගනීවි. හොරකන් කළා නම් බේරෙන්නේ නැහැ. (අ)
කරයි කියල තමයි බය.(නදී)
ඔබ හරියට එය කරන්න. අපි බලාගෙන ඉන්නවා. (නි)
දැන්මම වැඩ පටන් අරගෙන වගේ (නි)
හොරකම් කරන ලද සියලු මුදල් රටට ලැබෙන තෙක් සටන ගෙනියන්න. (නදී)
මහා බැංකුවෙන් පටන් ගමු නේද ?(නදී)
හොරු අල්ලන්න කතා කරන්නේ මෙයාද? (නදී)
හොරු පන්නන්න කලින් ඔලේවල් පාස් වෙලා ඉන්න (ම)
අනවශ්‍ය කතා නතරකරලා මහත්වරු වගේ ක්‍රියාවෙන් කරලා පෙන්වන්න (ම)
පොලිසියට හොඳ කෙනෙක් වගේ (ම)
රනිල් මේ වගේ මිනිස්සුත් එක්කද අලුත් දේශපාලන රටාවක් නිර්මාණය කරන්නේ. (ම)