රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිළුල
එක්සත් ජාතික පක්ෂය
තළතා අතුකෝරළ - 145828
දුනේෂ් ගන්කන්ද - 92804
අංකුඹුර ආරච්චිගේ හේෂාන් විජය විතාණගේ - 67841
ඒ.ඒ. විජේතුංග - 48865
කරුණාරත්න පරණවිතානගේ - 47257
එක්සත් ජනතා නිදහස් සන්ධානය
පේ‍්‍රමලාල් ජයසේකර - 154980
ඩබ්.ඩී.ජේ.සෙනෙවිරත්න - 90472
පවිත්‍රාදේවි වන්නිආරච්චි - 87660
වාසුදේව නානායක්කාර - 81068
ජානක වක්කුඹුර - 69014
තිරිමාදුර රංජිත් ද සොයිසා - 63078

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද ජනතා කැමැත්ත? (නි)
නියමයි. ඔහොම යමු (නි)
අපිට අවශ්‍ය කිසියම් උගත්කමක් තිබෙන බුද්ධියෙන් වැඩ කළහැකි පුරවැසියෙක් පාර්ලිමේන්තුවට යැවීමයි. කරුණාරත්න පරණවිතාන එම අවශ්‍යතාවය සපුරා ඇත. ඔබට සුබ පැතුම්. (නි)
රත්නපුර ජනතාව ගැන කණගාටු වෙනවා.හිරේ ඉන්න අයට පළමු තැනට මනාප දෙන්න තරම් මේ අය මෙහෙම වුණේ ඇයි? ලැජ්ජයි (නි)
මහජන මතය සාධාරණයි (නි)
නියමයි.. (නි)
අපෝ! අපිට මේ ඇති (නි)
හිරේ ඉන්න කෙනෙකුටත් වැඩිම ඡන්ද ලැබුන රටේ, යහපත් මිනිසුනේ, පරිස්සමෙන් ජීවත්වෙමු (නි)
සුබ පැතුම්! (නි)
අපි දන්නවා හොදට. යහපලුවෝ හිරේට යැව්වට නීතියෙන් චොක මල්ලි නිදහස්.කරුණාරත්නට යහපලුවෝ දීල තියෙන තැන ...නූලෙන් බේරුනා. එත් අපේ සුබපැතුම්. (අ)
මිනිමරලා හිරේ ගියාම ජනප්‍රියයිනේ. කව්ද දන්නේ මිනි මාරුවට සරදියෙල් වගේ පොරක්ද දන්නේ නැනේ. කුඩු විකුණලා හරි කමක් නැහැ අපේ මිනිසුන්ට සල්ලි බෙදනවානම් මනාප ගන්න එක එච්චචර අමාරු නැහැ. අපේ ජනතාවගේ බුද්ධිය??? යුතුකමේ මනාපයක්! (අ)