පාස්කු බෝම්බ නඩුවේ පැමිණිල්ලේ සාක්කි අවසන් පාස්කු ඉරිදින කතෝලික පල්ලි හා තරු හෝටල් ඉලක්ක කරගෙන මරාගෙන මැරුණ බෝම්බ ප්‍රහාරයක් එල්ල කර අහිංසක පුරවැසියන් 250කට අධික පිරිසක් මරුමුවට පත් කර තවත් විශාල පිරිසකට බරපතල තුවාල කිරීම සඳහා ආධාර .. 7 hours ago
Y සමන් · 1 hour ago ලක්ෂ්මන් යපා අබේවර්ධන පරදුන එකනම් හොදයි. තාත්තයි පුතයි දෙන්නගෙන් එක්කෙනෙක්වත් රටට වැඩක් නැති අය. හැමදාම හිතුවේ පවුල ගැන විතරයි. ළමයි ඕස්ට්‍රලියාවෙ ඉන්න කාලෙ සල්ලි එව්වෙ අපෙ අහිංසක මිනිස්සුන්ගෙන් නේද කියල හිතුනම මුන් පරදින්නම ඕන කියා හිතුනා (බ) Reply 0
Y ජනක · 1 hour ago අපි දැනගෙන හිටියා ඩලස් අලහප්පෙරුම මුළු මාතරින්ම වැඩිම මනාප ගන්නා බව. ඔහුගේ පරිසර හිතකාමී ඡන්ද ව්‍යාපාරය හැමෝටම ආදර්ශමත්. ජයවේවා! (බ) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුද්ධික ඇතුළු ඔබට සුබ පැතුම් (ම)
සාගලගේ මනාප සංඛ්‍යාව නිවැරැදිද? පරීක්ෂා කර බලන්න. (නදී)
ලක්ෂ්මන් යපා අබේවර්ධන පරදුන එකනම් හොදයි. තාත්තයි පුතයි දෙන්නගෙන් එක්කෙනෙක්වත් රටට වැඩක් නැති අය. හැමදාම හිතුවේ පවුල ගැන විතරයි. ළමයි ඕස්ට්‍රලියාවෙ ඉන්න කාලෙ සල්ලි එව්වෙ අපෙ අහිංසක මිනිස්සුන්ගෙන් නේද කියල හිතුනම මුන් පරදින්නම ඕන කියා හිතුනා (බ)
සාගල රත්නායක දිනේවා! (නි)
අපි දැනගෙන හිටියා ඩලස් අලහප්පෙරුම මුළු මාතරින්ම වැඩිම මනාප ගන්නා බව. ඔහුගේ පරිසර හිතකාමී ඡන්ද ව්‍යාපාරය හැමෝටම ආදර්ශමත්. ජයවේවා! (බ)
බොහොම හොඳයි (නි)